10 September 2025

logo

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට වැඩ බලන ධූරයක්



ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධූරයේ වැඩ බැලීම සඳහා පත් කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

No description available.