24 May 2025


පොලීසියේ ලොකු පුටු රැසකට ස්ථාන මාරුවක්



ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක්ට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබෙනවා.

ඒ වහාම ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12දෙනෙක්ට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙක්ට මෙලෙස ස්ථානමාරුවීම් සහා පත්වීම් සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)