හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර වෙළඳසැල් 9කට නඩු පවරා තිබෙනවා.
ඒ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින්.
මෙලෙස කඩුවෙල නවගමුව ප්‍රදේශයේ හෝටල්, බේකරි, ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් 13ක් පරීක්ෂා කිරීමේදී ඉන් ස්ථාන 9කටම කඩුවෙල අධිකරණය විසින් නඩු පවරා තිබෙනවා.
(colombotimes.lk)