11 July 2025

logo

WATCH VIDEO | නිතරම ඉන්නෝ එනවා නම් බලාගෙනයි - ඔබටත් ලිංගාශ්‍රිත රෝගයක් විය හැකියි



සාමන්‍යයෙන් දිනකට ලෝකයේ STD, එහෙමත් නැත්නම් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සහිත රෝගීන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා.

ඒ අතර තියෙන ප්‍රධානම රෝග වන්නේ HIV, Chlamydia, Gonorrhoea සහ Syphilis.

ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග ගැන.

ඒ ගැන දැනගන්න මේ Video එක ඉවර වෙනකන් බලන්න.
(colombotimes.lk)