06 July 2025

logo

ෂාරුක් ඛාන් රෝහල්ගත කරයි



සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල්ගත කර තිබෙනවා.

ඒ, ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන්.

ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවර වුවද ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වනවා.
(colombotimes.lk)