01 July 2025

logo

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වසර කිහිපයක් ACC මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ශම්මි සිල්වා එම තනතුරට පුළුල් විශේෂඥ දැනුමක් ලබාදෙන බවයි.

ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)