30 May 2026

logo

ශම්මි සිල්වා සභාපති ධූරයෙන් ඉවත්වීමට තීරණය කරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (28) පස්වරුවේ පැවති විශේෂ කමිටු රැස්වීමකදීයි.

 (colombotimes.lk)