colombotimes.lk
සිංහල | English

01 May 2024

සිංගප්පූරු පොලීසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම් අරඹයි



සිංගප්පූරු පොලීසියේ පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා සම්මුඛ පරීක්ෂණයක් ඊයේ (16) දින ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම අද (17) දිනයේදීත් නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතන කාර්යාලයේදී මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙනවා.

මේ සඳහා අයදුම්කරුවන් IELTS පරීක්ෂණයෙන් 4.5ක ප්‍රතිශතයක් ලබා ගත යුතු අතර ඔවුන් වයස අවුරුදු 25-35ත් අතර විය යුතුයි.
(colombotimes.lk)