24 November 2025

logo

සිංහල - හින්දු අලුත් අවුරුද්ද අදයි



සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදා වෙනවා.

අද අපරභාග 02.41 සිට ඉරිදා (14) පූර්වභාග 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.

ඒ අනුව අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන්.

(colombotimes.lk)