colombotimes.lk
සිංහල | English

02 May 2024

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල CID අත්අඩංගුවට



සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා සමඟ පැවැත්වූ දුරකතන සංවාදයක් ඔහුගේ YouTube නාලිකාවේ පලකර තිබීම හේතුවෙන්. 
 
ඒ අනුව අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.
(colombotimes.lk)