28 January 2026

logo

සිංහයන්ට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කරයි



ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 14 දෙනෙක්ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා බවුමා හටයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 27වනදා ආරම්භවීමට නියමිතව තිබෙනවා.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය පහතින්,



(colombotimes.lk)