01 July 2025

logo

දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන්නෙක්ට ICCයෙන් දඬුවම්



දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක Gerald Coetzee හට නිල අනතුරු ඇඟවීමක් සමඟ ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ ඔහු ඉන්දියාවට එරෙහිව පැවති 4වන T20 තරගයේදී ICC ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන්.

Gerald Coetzee සිය වරද සහ දඬුවම පිළිගෙන තිබෙනවා.

(colombotimes.lk)