Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දකුණු ආසියා කරාතේ ශූරතාවලිය භූතානයේ තිම්පු නුවරදී පසුගියදා පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 53ක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ රන් පදක්කම් 05, රිදී පදක්කම් 18, ලෝකඩ පදක්කම් 30ක් ද සමඟින් බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)