ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 1.74ක මුදලක් ලැබී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක පවසනවා.
ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව ඉල්ලුම් කරන ලද ණය මුදල වාරික 9කින් මෙරටට ලැබීමට නියමිත අතර එහි වාරික 5ක් මේ වන විට ලැබී ඇති බවයි.
එමෙන්ම 5වන වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 350ක් පසුගිය ජූලි 03වනදා හිමි වූ බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)