07 January 2026

logo

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් ලක් මවට



දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මෙරෝන් විජේසිංහ සමත්වුණා.

එහිදී ඔහු වාර්තා කළ තරග කාලය තත්පර 10.41ක්.

එමෙන්ම එම තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට තත්පර 10.49ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ දිනෙත් වීරරත්න සමත් වුණා.

(colombotimes.lk)