01 July 2025

logo

දකුණු කොරියාව මහ මැතිවරණය අරඹයි



දකුණු කොරියාවේ මහ මැතිවරණය ආරම්භ වී තිබෙනවා.

එරට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙය වත්මන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන ජනමත විමසුමක් බවයි.

ඔහු නියෝජනය කරන්නේ 'පීපීපී' හෙවත් ජනතා බලය පක්ෂය වන අතර ඔහුට සිය ධූර කාලය නිම කිරීමට තවත් වසර තුනක් තිබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙම මැතිවරණ ප්‍රතිඵලය කිසිදු ප්‍රධාන පක්ෂයකට යහපත් වෙතැයි අනුමාන කළ නොහැකි බවයි.
(colombotimes.lk)