13 January 2026

logo

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමයි



මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)