13 January 2026

logo

ශිෂ්‍යත්ව සමතුන්ට විශේෂ නිවේදනයක්



2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

එය 2026-01-12වනදා සිට 2026-01-25 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (online) ඉදිරිපත් කළ හැකි බවයි සඳහන් වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් (උපරිම) සහ https://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)