කටාර්හී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසත් සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් කටාර්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙසයි.
(colombotimes.lk)