20 May 2026

logo

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්



පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. 

එහි උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගන්නා බවයි.

ඒ සඳහා සති 03ක කාලයක් අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දෙන බවද ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)