'Walk for Peace' සාම පා ගමන අද (28) කොළඹින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව අද (28) උදෑසන 11.00 සිට පහත දැක්වෙන මාර්ගවල, අවස්ථානුකූලව පවතින තත්ත්වයන් මත වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 
(colombotimes.lk)
