13 December 2025

logo

කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ඉන්න ජනතාවට විශේෂ දැනුම්දීමක්



කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ක්ෂණික ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවලින් වහාම ඉවත් වී මධ්‍යස්ථාන කරා යොමු වන ලෙසයි.

(colombotimes.lk)