මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් හැකර්කරුවන් සිදු කළ බව කියන වංචාව සම්බන්ධව අංශ කිහිපයකින් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
(colombotimes.lk)
