30 May 2026

logo

උත්සව සමයේ විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක්



එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මස 11වනදා සිට 19වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලසටහන පහතින්,  



(colombotimes.lk)