02 July 2025

logo

විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහය



කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කළේ.
(colombotimes.lk)