ඉන්දියාවේ නැමීබියා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හමු වී තිබෙනවා.
එහිදී ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ කරුණු පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කරගත් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු වී තිබෙනවා.
(colombotimes.lk)