26 February 2026

logo

ඉදිරි ගමන තීරණය කරන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2026 T20 ලෝක කුසලානයේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තීරණාත්මක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්ම් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

සුපිරි 8දෙනාගේ තරග වටයට අදාළව මෙම තරගය දෙවන කාණ්ඩය යටතේ පැවැත්වෙනවා.

(COLOMBOTIMES.LK)