ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය අද (01) පෙරවරුවේ ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.ඒ, මහා මාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල යන ප්‍රදේශයේදී මෙම උමං මාර්ගය ඉදි කෙරෙනවා.(colombotimes.lk)