13 December 2025

logo

නව කොවිඩ් වෛරසය ගැන ශ්‍රී ලංකාවේ අවධානය



ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව වෙමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

නව කොවිඩ් වෛරසය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන බවත් ගුවන්තොටුපොළේ සිටම ඒ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙමින් පවතින්න බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
(colombotimes.lk)