colombotimes.lk
සිංහල | English

08 September 2024


SL Vs ZIM | T20 කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.
(colombotimes.lk)