12 July 2025

logo

ශ්‍රී ලංකාවට පළමුවරට රන් පදක්කමක්



බ්‍රිතාන්‍යයේ වේල්ස්හිදී පැවැත්වෙන 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.
 
මෙම රන් පදක්කම ඉතිහාසයට එක්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිත ආරක්ෂක ශූරතාවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙසයි. 

(colombotimes.lk)