31 May 2026

logo

ශ්‍රී ලංකා ලෝක වාර්තාව යළිත් බේරෙයි - එංගලන්තයට දැවැන්ත ඉලක්කයක්



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ  ඉහළම ලකුණු සංඛ්‍යාවේ ශ්‍රී ලංකා ලෝක වාර්තාව ලකුණු 7කින් යළිත් සුරැකුණා.