ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද (28) කැඳවා තිබෙනවා.
ඒ සියළු සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සහ ඉදිරි හදිසි නිලවරණයකට අවස්ථාව සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
එමෙන්ම පසුගිය වසරේ පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පත්වූ ශම්මි සිල්වා ඇතුළු වත්මන් විධායක කමිටු නිලධාරීන්ගේ ධූර කාලය ලබන වසර දක්වා ක්‍රියාත්මකව පවතින අතරතුර මෙවැනි හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
