01 February 2026

logo

ලෝක කුසලානයට ශ්‍රී ලංකා නිල සංචිතය නම් කරයි



එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (01) ප්‍රකාශයට පත් කළා.

දසුන්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්.

එම සංචිතය සඳහා කමිඳු මෙන්ඩිස්ව කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
චරිත් අසලංක
කමිල් මිෂාර
පවන් රත්නායක
ජනිත් ලියනගේ
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
දුශ්මන්ත චමීර
මතීෂ පතිරණ
එශාන් මාලිංග
වනිඳු හසරංග
මහීශ් තීක්ශන
දුනිත් වෙල්ලාලගේ



(colombotimes.lk)