19 February 2026

logo

ශ්‍රීලංකන් ගුවන් සේවයට විශිෂ්ට සම්මානයක්



ශ්‍රීලංකන් ගුවන් සේවය ඊයේ (11) ‘දකුණු ආසියාවේ කැපී පෙනෙන ආහාර සේවාව’ සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ ජර්මනියේ පැවති PAX පාඨක සම්මාන උළෙලේදීයි.

PAX Inte ational සහ PAX Tech සඟරා විසින් පිරිනමනු ලබන මෙම සම්මාන ලොව පුරා ගුවන් සේවා වෘත්තිකයන් 15,500කට අධික සංඛ්‍යාවකගේ ඡන්දයෙන් තීරණය වන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)