24 December 2025

logo

අර්චුනා අත්අඩංගුවට



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසියට පැමිණ භාර වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)