24 December 2025

logo

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැකකෙරෙන 'කුඩු රොෂාන්' නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)