ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02වනදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
වෙසක් සමයේ පිළිවෙතින් පෙළ ගැසී ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
