30 May 2026

logo

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි



ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා. 

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් ඊයේ (28) නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම ගැසට් නිවේදනය පහතින්,  





(colombotimes.lk)