Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මේ වන විට මෙරට කඩොලාන වනාන්තර 70%ක් පමණ විනාශ වී ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසනවා.ඒ හලාවත ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා අභය භුමියේ පැවති ජාතික කඩොලාන දින උත්සවයට එක්වෙමින්.(colombotimes.lk)