20 January 2026

logo

රුසියානු ගුවන්යානයේ කළු පෙට්ටිය සොයා ගනියි



රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී ඊයේ (24) අනතුරට ලක් වූ ගුවන්යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ තිබී සොයාගත් බවයි. 

එය වැඩිදුර විමර්ශන සඳහා මොස්කව් නුවර රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)