14 January 2026

logo

වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්



වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මැග්නිටියුඩ් ඒකක 6.2ක ප්‍රබලත්වයකින් හටගත් බවයි.
 
භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)