රුසියාවේ කම්චැට්කා කලාපයේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 28ක් ගැඹුරින් සිදුව ඇති බවයි.
මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(COLOMBOTIMES.LK)
