බෝකුන්දර, කරදියාන ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද (10) දහවල් හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව එම ගින්න පැතිර යාම වැළක්වීම සහ එය පාලනය කිරීම සඳහා මොරටුව මහා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ඇති ගිනි නිවන රථ 3ක් එම ස්ථානයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
