12 March 2025


ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්



දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවීී තිබෙනවා

ඒ අනුව පන්නිපිටිය, ගාල්ල, කළුතර, රත්නපුර, පිළියන්දල ඇතුළු ප්‍රදේශ රැසක එලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)