06 February 2026

logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැහැබර කාලගුණයක්



සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අද (30) පස්වරු 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි. 


(colombotimes.lk)