රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රැථයක් සහ එහි රියදුරු මීගමුව ප්‍රදේශයේදී ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.
මෙම මත්පෙති ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට බෝට්ටුවලින් රැගෙන විත් ඇති බව අනාවරණය වී තිබෙනවා.