හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරු මැලේසියාවේ සිට පැමිණි අයෙක් බවයි.
(colombotimes.lk)
