ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් සහ 09mm ජීව පතරොම් 30ක් සමඟ සැකකරුවෙක් ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙක්.
(colombotimes.lk)
