විදේශීය රටකින් ගෙන එන ලද බවට සැක කෙරෙන 216,000ක් සමඟ සැකකරුවෙක් ඊයේ (21) මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
